I. Combined Maths + Physics + ICT කලාම කරන්න පුලුවන් Degree
01. භෞතීය විද්‍යා - තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය Physical Science - ICT
*ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
*කැලණිය විශ්වවිද්‍යාලය
(මෙතනින් පල්ලෙහා තියෙන ඒවා Combined Maths + Physics + Chemistry අයටත් කරන්න පුලුවන්
02. පරිගණක විද්‍යාව Computer Science
*කැලණිය විශ්වවිද්‍යාලය
*යාපනය විශ්වවිද්‍යාලය
*රුහුණ විශ්වවිද්‍යාලය
*කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය
*නැගෙනහිර විශ්වවිද්‍යාලය (ත්‍රීකුණාමල මණ්ඩපය)
03. ව්‍යවහාරික විද්‍යා (භෞතීය විද්‍යා) Applied Science (Physical Science)
*ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය
*ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය
*ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය
*යාපනය විශ්වවිද්‍යාලය (වව්නියා මණ්ඩපය)
*නැගෙනහිර විශ්වවිද්‍යාලය (ත්‍රීකුණාමල මණ්ඩපය)
04. සංඛ්‍යානය හා සංකාර්ය පර්යේෂණ Statistics & Operation Research
*පේරාදෙණිය විශ්වවිද්‍යාලය
05. ආගනණය හා තොරතුරු පද්ධති Computing & Information System
*ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය
06. බුද්ධිමය යන්ත්‍ර විද්‍යාව Artificial Intelligence
*මොරටුව විශ්වවිද්‍යාලය
07. ඉලෙක්ට්‍රොනික විද්‍යාව හා පරිගණක විද්‍යාව Electronics & Computer Science
*කැලණිය විශ්වවිද්‍යාලය
08. තොරතුරු තාක්ෂණය Information Technology
*මොරටුව විශ්වවිද්‍යාලය
09. කළමනාකරණය හා තොරතුරු තාක්ෂණය Management & Information Technology
*කැලණිය විශ්වවිද්‍යාලය
10. ප්‍රමාණ සමීක්ෂණය Quantity Surveying
*මොරටුව විශ්වවිද්‍යාලය
11. මැනුම් විද්‍යාව Surveying Science
*ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය
12. නගර හා ග්‍රාම නිර්මාණය Town & Country Planning
*මොරටුව විශ්වවිද්‍යාලය
13. වාස්තු විද්‍යාව Architecture
*මොරටුව විශ්වවිද්‍යාලය
14. භූමි නිර්මාණවේදය Landscape Architecture
*මොරටුව විශ්වවිද්‍යාලය
15. නීතිය Law
*කොළඹ විශ්වවිද්‍යාලය
*පේරාදෙණිය විශ්වවිද්‍යාලය
*යාපනය විශ්වවිද්‍යාලය
16. පරිගණක විද්‍යාව හා තාක්ෂණය Computer Science & Technology
*ශ්‍රී ලංකා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය
17. තොරතුරු තාක්ෂණය හා කළමනාකරණය Information Technology & Management
*මොරටුව විශ්වවිද්‍යාලය
18. තොරතුරු පද්ධති Information System
*කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය
19. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Information & Communication Technology (ICT)
*ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය
*යාපනය විශ්වවිද්‍යාලය (වව්නියා මණ්ඩපය)
20. මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව Software Engineering
*කැලණිය විශ්වවිද්‍යාලය
*ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය
21. ව්‍යාපාර විද්‍යාව Business Science
*මොරටුව විශ්වවිද්‍යාලය
22. මූල්‍ය ගණිතය හා කාර්මික සංඛ්‍යානය Financial Mathematics & Industrial Statistics
*රුහුණ විශ්වවිද්‍යාලය
(මෙතනින් පල්ලෙහා තියෙන ඒවා ඕනෙම විෂයන් තුනක් කරලා තියෙන අයට කරන්න පුලුවන්
23. කළමනාකරණ අධ්‍යනය ( TV) Management Studies (TV)
*නැගෙනහිර විශ්වවිද්‍යාලය (ත්‍රීකුණාමල මණ්ඩපය)
*යාපනය විශ්වවිද්‍යාලය (වව්නියා මණ්ඩපය)
24. විලාසිතා නිර්මාණය හා නිපැයුම් ප්‍රවර්ධනය Fashion Design & Product Development
*මොරටුව විශ්වවිද්‍යාලය
25. නිර්මාණවේදය Design
*මොරටුව විශ්වවිද්‍යාලය
26. කළමනාකරණය හා තොරතුරු තාක්ෂණය ( SEUSL) Management & Information Technology (SEUSL)
*ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලය
27. ව්‍යවසායකත්වය හා කළමනාකරණය Entrepreneurship & Management
*ශ්‍රී ලංකා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය
28. කාර්මික තොරතුරු තාක්ෂණය Industrial Information Technology
*ශ්‍රී ලංකා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය
29. ආගන්තුක සත්කාර, සංචාරක ව්‍යාපාර හා සිද්ධි පිළිබඳ කළමනාකරණය Hospitality, Tourism & Event Management
*ශ්‍රී ලංකා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය
30. ශාරීරික අධ්‍යාපනය Physical Education
*ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය
*යාපනය විශ්වවිද්‍යාලය
31. ක්‍රීඩා විද්‍යාව හා කළමනාකරණය Sports Science & Management
*ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය
*ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
*කැලණිය විශ්වවිද්‍යාලය
32. පරිවර්තන අධ්‍යයන Translation Studies
*කැලණිය විශ්වවිද්‍යාලය
*ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය
*යාපනය විශ්වවිද්‍යාලය
*නැගෙනහිර විශ්වවිද්‍යාලය
33. සිනමා හා රූපවාහිනී අධ්‍යයන Film & Television Studies
*කැලණිය විශ්වවිද්‍යාලය
34. ව්‍යාපෘති කළමනාකරණය Project Management
*යාපනය විශ්වවිද්‍යාලය (වව්නියා මණ්ඩපය)
35. යෝග හා පාරමනෝවිද්‍යාව Yoga & Parapsychology
*ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය
36. සමාජ අධ්‍යයන Social Studies In Indigenous Knowledge
*ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය
...................................................
II. Combined Maths + Physics + ICT කරන අයට කරන්න බැරි
ඒ උනාට Combined Maths +Physics + Chemistry අයට කරන්න පුලුවන් Degree
01. ඉංජිනේරු විද්‍යාව Engineering
*පේරාදෙණිය විශ්වවිද්‍යාලය
*මොරටුව විශ්වවිද්‍යාලය
*රුහුණ විශ්වවිද්‍යාලය
*යාපනය විශ්වවිද්‍යාලය
*ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලය
*ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
02. භූ සම්පත් ඉංජිනේරු විද්‍යාව Earth Resources Engineering ( EM )
*මොරටුව විශ්වවිද්‍යාලය
03. පේෂකර්ම හා ඇඟලුම් ඉංජිනේරු විද්‍යාව Textile & Apparel Engineering ( TM )
*මොරටුව විශ්වවිද්‍යාලය
04. භෞතීය විද්‍යාව Physical Science
*කොළඹ විශ්වවිද්‍යාලය
*පේරාදෙණිය විශ්වවිද්‍යාලය
*ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
*කැලණිය විශ්වවිද්‍යාලය
*යාපනය විශ්වවිද්‍යාලය
*රුහුණ විශ්වවිද්‍යාලය
*නැගෙනහිර විශ්වවිද්‍යාලය
*ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලය
05. ප්‍රවාහන හා සැපයුම් කළමනාකරණය Transport & Logistics Management
*මොරටුව විශ්වවිද්‍යාලය
06. කර්මාන්ත සංඛානය හා ගණිතමය මූල්‍ය Industrial Statistics & Mathematical Finance
*කොළඹ විශ්වවිද්‍යාලය
07. විද්‍යාව හා තාක්ෂණය Science & Technology
*ශ්‍රී ලංකා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය
08. තේ තාක්ෂණය හා අගය වැඩිකිරීම Tea Technology & Value Addition
*ශ්‍රී ලංකා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය
09. ඛනිජ සම්පත් හා තාක්ෂණය Mineral Resources & Technology
*ශ්‍රී ලංකා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය
10. තල සහ ක්ෂීර තාක්ෂණය හා අගය වැඩිකිරීම Palm and Latex Technology & Value Addition
*ශ්‍රී ලංකා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය
11. කථන හා ශ්‍රවණ විද්‍යා Speech & Hearing Sciences
*කැලණිය විශ්වවිද්‍යාලය
12. සංචාරක හා ආගන්තුක සත්කාර කළමනාකරණය Tourism & Hospitality Management
*ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය
*ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය
13. ආහාර ව්‍යාපාර කළමනාකරණය Food Business Management
*ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය
14. සාගර හා මිරිදිය විද්‍යාව Marine & Fresh Water Science
*රුහුණ විශ්වවිද්‍යාලය
15. භූගෝලීය තොරතුරු විද්‍යාව Geographical Information Science
*පේරාදෙණිය විශ්වවිද්‍යාලය
16. ව්‍යවහාරික රසායන විද්‍යාව Applied Chemistry
*කැලණිය විශ්වවිද්‍යාලය
17. භෞත චිකිත්සක Physiotherapy
*කොළඹ විශ්වවිද්‍යාලය
*පේරාදෙණිය විශ්වවිද්‍යාලය
18. පහසුකම් කළමනාකරණය Facilities Management
*මොරටුව විශ්වවිද්‍යාලය
පාඨමාලා ටික ඔක්කොම මේ විදිහට පිළිවෙලට එකතු කරලා
මේ ලිපිය ලිව්වේ Chamodh Henry
Copied From : Maths අපි










0 Comments:
Post a Comment