ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය විසින් මෙහෙය වූ අපොස උ/පෙල භෞතික විද්‍යා සම්මන්ත්‍රණය හා එකතු වූ ඔබ සැමට අපගේ ස්තුතිය.
සියලුම නිබන්දන සඳහා කරුණා කර මෙම සම්මන්ත්රණ නරඹා පහත ප්‍රතිපෝෂණය(Feedback) පුරවා එහි අවසානයේ ඇති ලින්ක් එක භාවිත කරන්න.
නිබන්දන සඳහා ප්‍රතිපෝෂණය: https://forms.gle/DLaQw9JthAtFCzCr6
එසේම අද දින වැඩ සටහන ද හැකි ඉක්මනින් යුටියුබ් වෙත එක කරේ. : https://www.youtube.com/c/SriLankaAtomicEnergyBoardOfficial
0 Comments:
Post a Comment