.
ජීව -කෘෂි විද්‍යා විෂය සංයෝජනයෙන් A/L සමත් සිසුන්ට හැදෑරිය හැකි උපාධි පාඨමාලා...
👊කෘෂි තාක්ෂණය හා කලමණාකරනය
👊ජෛවීය විද්‍යාව
👊සත්ව පාලනය හා මත්ස්‍ය විද්‍යාව.
👊කෘෂි සම්පත් කලමණාකරනය හා
තාක්ෂණය
👊පාරිසරික තාක්ෂණය
👊නීතිය
👊කෘෂි ව්‍යාපාර කළමණාකරනය
👊හරිත තාක්ෂණය
👊කෘෂිකර්මය
👊සෞඛ්‍ය ප්‍රවර්ධනය
👊ව්‍යාවහාරික විද්‍යාව..
👊සංචාරක හා ආගන්තුක සත්කාර
කලමණාකරනය.
👊ආහාර නිෂ්පාදනය හා තාක්ෂණ
කළමණාකරනය
👊ආහාර විද්‍යාව හා පෝෂණය.
👊පරිසර සංරක්ෂණය හා
කලමණාකරනය..
👊සිනමා හා රෑපවාහිනි අධ්‍යනය
👊කථන හා ශ්‍රවණ විද්‍යාව.
👊පරිවර්ථන අධ්‍යනය
👊ආහාර ව්‍යාපාර කලමණාකරනය
👊ශාරීරික අධ්‍යාපනය
👊ක්‍රීඩා විද්‍යාව හා කලමණාකරනය
👊විද්‍යාව හා තාක්ෂණය
👊පරිගණක විද්‍යාව හා තාක්ෂණය.
👊සත්ව පාලන විද්‍යාව
👊අපනයන කෘෂිකර්මය
👊තේ තාක්ෂණය හා අගය වැඩි කිරීම.
👊ජලජ සම්පත් තාක්ෂණය
👊තාල හා ක්ෂීර තාක්ෂණය හා අගය
වැඩි කිරීම
👊ආගන්තුක සත්කාර,සංචාරක ව්‍යාපාර
සහ සිද්ධි කලමණාකරනය.
👊ව්‍යාවසායකත්වය හා කලමණාකරන.
👊කාර්මික තොරතුරු තාක්ෂණය
👊කළමණාකරන අධ්‍යනය
👊ව්‍යාපෘති කලමණාකරනය
👊නිර්මාණවේදය
👊වාස්තු විද්‍යාව
👊භූමි නිර්මාණවේදය
👊නගර හා ග්‍රාම නිර්මාණය
👊විලාසිතා නිර්මාණ හා නිපැයුම්
ප්‍රවර්ධනය
මීට අමතරව කෘෂිකර්ම විද්‍යාල,ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ,ශ්‍රී ලංකා ජර්මන් පුහුණු ආයතනය වගේ තැන් වලින් රැකියා ව්ලට වැදගත් ඩිප්ලෝමා හදාරන්න පුලුවන්..👊
රාජ්‍ය අංශයේ රැකියා අවස්ථා...
🌴පර්යේෂණ නිලධාරි
🌴ශ්‍රී ලංකා කෘෂිකර්ම සේවය
🌴ශ්‍රී ලංකා විදේශ සේවය
🌴ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවය
🌴ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය.
🌴ශ්‍රී ලංකා විදුහල්පති/ගුරු සේවය
🌴කෘෂි විද්‍යාඥ
🌴උද්භිද විද්‍යාඥ
🌴රේගු නිලධාරි
🌴බැංකු නිල්ධාරි
🌴කෘෂි උපදේශක
🌴විශ්ව විද්‍යාල ආචාර්ය
🌴හෙද සේවය
ජීවිතේ වරද්දගන්න එපා ..
හරි තීරණේ ගන්න Agri කරන්න,බයවෙන්න දෙයක් නෑ..💪
Admin miyuru👊 උපුටා ගැනීමකි.
0 Comments:
Post a Comment