Watch Chemistry Free Rank paper Class by sir Dulan to Boost your marks
Rank paper 02 Discussion ( Download paper and marking from youtube Descreption link )
Rank paper 03 Discussion ( Download paper and marking from youtube Descreption link )
Rank paper 04 Discussion ( Download paper and marking from youtube Descreption link )
Rank paper 05 Discussion ( Download paper and marking from youtube Descreption link )
Rank paper 06 Discussion ( Download paper and marking from youtube Descreption link )
Rank paper 07 Discussion ( Download paper and marking from youtube Descreption link )
Rank paper 08 Discussion ( Download paper and marking from youtube Descreption link )
Rank paper 09 Discussion ( Download paper and marking from youtube Descreption link )
Rank paper 10 Discussion ( Download paper and marking from youtube Descreption link )
Rank paper 11 Discussion ( Download paper and marking from youtube Descreption link )
Rank paper 12 Discussion ( Download paper and marking from youtube Descreption link )
Rank paper 13 Discussion ( Download paper and marking from youtube Descreption link )
Rank paper 14 Discussion ( Download paper and marking from youtube Descreption link )
Rank paper 15 Discussion ( Download paper and marking from youtube Descreption link )
Rank paper 16 Discussion ( Download paper and marking from youtube Descreption link )
Rank paper 17 Discussion ( Download paper and marking from youtube Descreption link )
Rank paper 18 Discussion ( Download paper and marking from youtube Descreption link )
Rank paper 19 Discussion ( Download paper and marking from youtube Descreption link )
Rank paper 20 Discussion ( Download paper and marking from youtube Descreption link )
Rank paper 21 Discussion ( Download paper and marking from youtube Descreption link )
Rank paper 22 Discussion ( Download paper and marking from youtube Descreption link )
Rank paper 23 Discussion ( Download paper and marking from youtube Descreption link )
Rank paper 24 Discussion ( Download paper and marking from youtube Descreption link )
Rank paper 25 Discussion ( Download paper and marking from youtube Descreption link )
Rank paper 26 Discussion ( Download paper and marking from youtube Descreption link )
Rank paper 27 Discussion ( Download paper and marking from youtube Descreption link )
Rank paper 28 Discussion ( Download paper and marking from youtube Descreption link )
Rank paper 29 Discussion ( Download paper and marking from youtube Descreption link )
Rank paper 30 Discussion ( Download paper and marking from youtube Descreption link )
Foundation Course Examination
Super "A" Challenge- Rank Paper Series
Answer All the Questions.
Do not Use Calculators.
Keep a Periodic Table & Rough Sheets for Additional works.
Total Time-: 25 Minutes + (5 Minutes Reading Time)
Time Left:
2024 A/L Chemistry- English Medium by Sir Dulan Madurange
Download all your Resource Books and Term Test Papers from here
Chemistry
Biology
Physics
Download Term Test papers from here
Physics
Biology
Combined Maths
Chemistry Term test Papers will be discussed Unitwise and term wise in Sir Dulan's Theory Class and Paper Class,
Contact sir Dulan for more information
0719 76 26 26.
2023 A/L Rank Paper 01
Super "A" Challenge- Rank Paper Series
Answer All the Questions.
Do not Use Calculators.
Keep a Periodic Table & Rough Sheets for Additional works.
Total Time-: 20 Minutes + (5 Minutes Reading Time)
Time Left:
Good Luck , 2021 A/L Students !
ආදරණීය දුවේ පුතේ,
හෙටින් ඔබගේ ජීවිතේ එක්තරා කඩඉමක් ආරම්භ වේ.
පහත කරුණු ඔබට වැදගත් වේ
1) ව්භාග ශාලාවට විභාගයට විනාඩි 30/45 කට පෙර යෑම සෑහේ.
පෞද්ගලික ගමනාගමන ක්‍රමයක් වඩා යෝග්‍යවේ.
2) ඇඩ්මිෂන් එක(මෙහි photo එකක් ඔබ ලග තබාගන්න/එය පලමු දිනයේදිම විභාග ශාලවෙන් ලබාගනී) , ID කාර්ඩ් එක විනිවිද පෙනෙන පැන්සල් රදවනයක්, අවශ්‍ය පරිදි පෑන් (කලු,නිල්) පැන්සල්, මකනයක්, අඩිරූලක් , වතුර බෝතලයක්,මාස්ක් දෙකක්,සැනිටයිසර් එකක්, පැනඩෝල් කාර්ඩ් එකක් , සිද්ධාලේප , ඊනෝ හා වෙනත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අදම සූදානම් කරගන්න.
( මකන දියර , ගණක යන්ත්‍ර , ස්මාර්ට් වොච් භාවිතා කල නොහැක. පැහැදිලි අත් ඔරලෝසුවක් රැගෙන යන්න. )
2) ඩෙස්ක් එක,පුටුව සෙලවීමක් නොමැතිදැයි බලන්න.අව්ව බාධාවක් වේ නම් ඒ බව කලින් පරීක්ෂණ නිලධාරීන් වෙත දන්වන්න.
3) අවශ්‍ය කටු කොල ඩෙස්ක් එකට පැනෙන් තට්ටු කර ඉල්ලා ගත හැක. ලඝු පොත ද එසේමය.
4) බහුවරණ ප්‍රශ්න පත්‍ර වලදි කටු කොල 02/03 ක් ඉල්ලා ගන්න.
5) සෑම පිටුවකම පිටු අංකය විභාග අංකය විභාගය ආරම්භයට පෙර යොදන්න.
6) කියවීම් කාලය තුල රචනා ප්‍රශ්න පත්‍රයේ ලියන හා අත් හරින ප්‍රශ්න ඉතා කල්පනාවෙන් තෝරගන්න.
7) සෑම ප්‍රශ්නයකටම අලුත් පිටුවකින් පිලිතුරු ලිවීම අරඹන්න.ප්‍රශ්න අංක පිලිවෙලට ලිවීම අවශ්‍ය නොවේ.
8) විභාගයේදි සමහර ගැටලු සුලු කිරීමට හා නිවැරැදි පිලිතුරු ලබාගැනීමට කල් ගත වන බව ප්රශ්නය දුටු සැනින් හදුනාගත හැකි නම් එවැනි ප්‍රශ්න මග හැර අනෙක් සියල්ල අවසාන කල පසු ඒවා උත්සහ කිරීම ඉතාම වැදගත් වේ.
මෙයින් ඔබට මනස ධනාත්මකව විභාගය අවසානය දක්වා පවත්වා ගත හැක.
8) Bio / Physics / Chemistry බහුවරණ පිලිතුරු එක් එක් විභාගය අවසානයේ පරීක්ෂා කිරීම ඉතා කණගාටුදායක මානසික තත්ව ඇති කරයි .එයින් දෙවන ප්‍රශ්න පත්‍රයට පිලිතුරු දීමට ඇති මානසික සූදානම අවධානම ට ලක් කරයි.කිසි සේත් පිලිතුරු පරික්ෂා හෝ අන් අය සමග සාකච්ඡා නොකරන්න.
9) සෑම විභාගයකින් පසු අදාල පොත් පත් තම මේසයෙන් ඉවත් කර අනෙක් විභාගයට සූදානම් වෙන්න.විභාග එකිනෙකට ස්වාධීන බැවින් එක් ප්‍රශ්න පත්‍රයක් අමාරු හෝ ලෙහෙසි වීම තවත් ප්‍රශ්න පත්රයකට ඔබ ගන්නා ලකුණට කිසිදු බලපෑමක් නොකරයි.
10) ප්‍රශ්න පත්‍ර දෙකෙන් එකක් සාමන්‍යයෙන් තරමක් අපහසු වීම සාමාන්‍ය දෙයක් බැවින් එක් ප්‍රශ්න් පත්‍රයක් ලෙහෙසි / අසීරු වීම අනුව අනෙක් ප්‍රශ්න් පත්‍රයේ ස්වරූපය තේරුම් ගෙන එයට ඉතා උනන්දුවෙන් සූදානම් වන්න.
11) විභාග දිනවලදි ජංගම දුරකථන භා අනෙකුත් උපාංග භාවිතය අවම කරන්න. පෙර වසර දෙකේ විභාග ප්‍රශ්න පත්‍ර දෙක විභාගයට පෙර ඉතා හොදින් අධ්‍යයනය කර තිබිය යුතුය.
12) දෙමාපියන් වෙත - දරුවන් විභාගයට ආරක්ෂාකාරීව රැගෙන යාම/ මානසික මට්ටම හොදින් තබා ගැනීමට අවශ්‍ය ආගමික කටයුතු කිරිම හා මානසික තත්වය ඉහලින් පවත්වා ගැනීම ට උපකාරී
වීම ඔබෙන් අත්‍යවශ්‍ය වේ.
13 ) අවසාන වශයෙන්, මෙයින් ඔබගේ ජීවිතය තීන්දු වන්නෙ නැත.මෙය ජීවිතයේ එක් අවස්ථාවක් පමණි.
ඔබට හැකි උපරිම අයුරින් විභාගය සාර්ථකව අවසාන කරන්න.
ඔබට හැකි උපරිම ප්‍රතිඵලය ලබා ගැනීම ප්‍රමාණවත් වේ.
ඉතිං , දරුවනේ..
සියලු විභාග ඉතා ඉහලින් සමත්වී වාසනාවන්ත සුභ අනාගතයක් උදාවේවා !
ආදරණීය , දුලාන් සර් 🙏
UNIT 01- Important Videos to watch
Courses at KDU
𝗣𝗵𝘆𝘀𝗶𝗰𝗮𝗹 𝗦𝗰𝗶𝗲𝗻𝗰𝗲(𝗠𝗮𝘁𝗵𝘀) 𝗦𝘁𝗿𝗲𝗮𝗺












𝗙𝗮𝗰𝘂𝗹𝘁𝘆 𝗼𝗳 𝗘𝗻𝗴𝗶𝗻𝗲𝗲𝗿𝗶𝗻𝗴










𝗙𝗮𝗰𝘂𝗹𝘁𝘆 𝗼𝗳 𝗕𝘂𝗶𝗹𝘁 𝗘𝗻𝘃𝗶𝗿𝗼𝗻𝗺𝗲𝗻𝘁 𝗮𝗻𝗱 𝗦𝗽𝗮𝘁𝗶𝗮𝗹 𝗦𝗰𝗶𝗲𝗻𝗰𝗲𝘀




𝗙𝗮𝗰𝘂𝗹𝘁𝘆 𝗼𝗳 𝗠𝗮𝗻𝗮𝗴𝗲𝗺𝗲𝗻𝘁 𝗦𝗼𝗰𝗶𝗮𝗹 𝗦𝗰𝗶𝗲𝗻𝗰𝗲𝘀 𝗮𝗻𝗱 𝗛𝘂𝗺𝗮𝗻𝗶𝘁𝗶𝗲𝘀





𝗙𝗮𝗰𝘂𝗹𝘁𝘆 𝗼𝗳 𝗔𝗹𝗹𝗶𝗲𝗱 𝗛𝗲𝗮𝗹𝘁𝗵 𝗦𝗰𝗶𝗲𝗻𝗰𝗲𝘀






𝗙𝗮𝗰𝘂𝗹𝘁𝘆 𝗼𝗳 𝗖𝗼𝗺𝗽𝘂𝘁𝗶𝗻𝗴






𝗙𝗮𝗰𝘂𝗹𝘁𝘆 𝗼𝗳 𝗟𝗮𝘄

𝗙𝗮𝗰𝘂𝗹𝘁𝘆 𝗼𝗳 𝗗𝗲𝗳𝗲𝗻𝗰𝗲 & 𝗦𝘁𝗿𝗮𝘁𝗲𝗴𝗶𝗰 𝗦𝘁𝘂𝗱𝗶𝗲𝘀

















𝗕𝗶𝗼 𝗦𝗰𝗶𝗲𝗻𝗰𝗲 𝗦𝘁𝗿𝗲𝗮𝗺












𝗙𝗮𝗰𝘂𝗹𝘁𝘆 𝗼𝗳 𝗠𝗲𝗱𝗶𝗰𝗶𝗻𝗲

(MBBS) - Foreign Students & Officer Cadet Only
𝗙𝗮𝗰𝘂𝗹𝘁𝘆 𝗼𝗳 𝗔𝗹𝗹𝗶𝗲𝗱 𝗛𝗲𝗮𝗹𝘁𝗵 𝗦𝗰𝗶𝗲𝗻𝗰𝗲𝘀






𝗙𝗮𝗰𝘂𝗹𝘁𝘆 𝗼𝗳 𝗘𝗻𝗴𝗶𝗻𝗲𝗲𝗿𝗶𝗻𝗴

𝗙𝗮𝗰𝘂𝗹𝘁𝘆 𝗼𝗳 𝗠𝗮𝗻𝗮𝗴𝗲𝗺𝗲𝗻𝘁 𝗦𝗼𝗰𝗶𝗮𝗹 𝗦𝗰𝗶𝗲𝗻𝗰𝗲𝘀 𝗮𝗻𝗱 𝗛𝘂𝗺𝗮𝗻𝗶𝘁𝗶𝗲𝘀





𝗙𝗮𝗰𝘂𝗹𝘁𝘆 𝗼𝗳 𝗕𝘂𝗶𝗹𝘁 𝗘𝗻𝘃𝗶𝗿𝗼𝗻𝗺𝗲𝗻𝘁 𝗮𝗻𝗱 𝗦𝗽𝗮𝘁𝗶𝗮𝗹 𝗦𝗰𝗶𝗲𝗻𝗰𝗲𝘀


𝗙𝗮𝗰𝘂𝗹𝘁𝘆 𝗼𝗳 𝗟𝗮𝘄

𝗙𝗮𝗰𝘂𝗹𝘁𝘆 𝗼𝗳 𝗗𝗲𝗳𝗲𝗻𝗰𝗲 & 𝗦𝘁𝗿𝗮𝘁𝗲𝗴𝗶𝗰 𝗦𝘁𝘂𝗱𝗶𝗲𝘀

















𝗔𝗿𝘁 𝗦𝘁𝗿𝗲𝗮𝗺












𝗙𝗮𝗰𝘂𝗹𝘁𝘆 𝗼𝗳 𝗠𝗮𝗻𝗮𝗴𝗲𝗺𝗲𝗻𝘁 𝗦𝗼𝗰𝗶𝗮𝗹 𝗦𝗰𝗶𝗲𝗻𝗰𝗲𝘀 𝗮𝗻𝗱 𝗛𝘂𝗺𝗮𝗻𝗶𝘁𝗶𝗲𝘀


𝗙𝗮𝗰𝘂𝗹𝘁𝘆 𝗼𝗳 𝗕𝘂𝗶𝗹𝘁 𝗘𝗻𝘃𝗶𝗿𝗼𝗻𝗺𝗲𝗻𝘁 𝗮𝗻𝗱 𝗦𝗽𝗮𝘁𝗶𝗮𝗹 𝗦𝗰𝗶𝗲𝗻𝗰𝗲𝘀


𝗙𝗮𝗰𝘂𝗹𝘁𝘆 𝗼𝗳 𝗟𝗮𝘄

𝗙𝗮𝗰𝘂𝗹𝘁𝘆 𝗼𝗳 𝗗𝗲𝗳𝗲𝗻𝗰𝗲 & 𝗦𝘁𝗿𝗮𝘁𝗲𝗴𝗶𝗰 𝗦𝘁𝘂𝗱𝗶𝗲𝘀

















𝗖𝗼𝗺𝗺𝗲𝗿𝗰𝗲 𝗦𝘁𝗿𝗲𝗮𝗺












𝗙𝗮𝗰𝘂𝗹𝘁𝘆 𝗼𝗳 𝗠𝗮𝗻𝗮𝗴𝗲𝗺𝗲𝗻𝘁 𝗦𝗼𝗰𝗶𝗮𝗹 𝗦𝗰𝗶𝗲𝗻𝗰𝗲𝘀 𝗮𝗻𝗱 𝗛𝘂𝗺𝗮𝗻𝗶𝘁𝗶𝗲𝘀




𝗙𝗮𝗰𝘂𝗹𝘁𝘆 𝗼𝗳 𝗟𝗮𝘄

𝗙𝗮𝗰𝘂𝗹𝘁𝘆 𝗼𝗳 𝗗𝗲𝗳𝗲𝗻𝗰𝗲 & 𝗦𝘁𝗿𝗮𝘁𝗲𝗴𝗶𝗰 𝗦𝘁𝘂𝗱𝗶𝗲𝘀

















𝗧𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗦𝘁𝗿𝗲𝗮𝗺












𝗙𝗮𝗰𝘂𝗹𝘁𝘆 𝗼𝗳 𝗠𝗮𝗻𝗮𝗴𝗲𝗺𝗲𝗻𝘁 𝗦𝗼𝗰𝗶𝗮𝗹 𝗦𝗰𝗶𝗲𝗻𝗰𝗲𝘀 𝗮𝗻𝗱 𝗛𝘂𝗺𝗮𝗻𝗶𝘁𝗶𝗲𝘀



𝗙𝗮𝗰𝘂𝗹𝘁𝘆 𝗼𝗳 𝗟𝗮𝘄

𝗙𝗮𝗰𝘂𝗹𝘁𝘆 𝗼𝗳 𝗗𝗲𝗳𝗲𝗻𝗰𝗲 & 𝗦𝘁𝗿𝗮𝘁𝗲𝗴𝗶𝗰 𝗦𝘁𝘂𝗱𝗶𝗲𝘀

Source: https://www.kdu.ac.lk/day-scholars/#1 & KDU PROSPECTUS-2021 & https://www.kdu.ac.lk/media-briefing-and-signing-of-mou.../